HB35 - A Revised Handbook to the Flora of Ceylon - Index to Volume Vol I – XIV
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ පලමු වෙලුමේ සිට දහහතරවන වෙලුම දක්වා (සපුෂ්ප ශාක ඇතුලත් වෙලුම්) වෙලුම් වල ඇතුලත් ශාක විශේෂ සම්බන්ධ සුචි වෙලුම (Index Volume)
HB36 - A Revised Handbook to the Flora of Ceylon - Volume XV - Part A - Ferns and Fern Allies
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ පහලොන්වන වෙලුමේ පලමු කොටස. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
HB37 - A Revised Handbook to the Flora of Ceylon - Volume XV - Part B - Ferns and Fern Allies
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ පහලොන්වන වෙලුමේ දෙවන කොටස. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
M - Mangroves - කඩොලාන
Description :
ස්වභාදහම් සංරක්ෂණ අන්තර්ජාතික සංවිධානය (IUCN ) මගින් ද්විතියික පාසල් ගුරුභවතුන් සඳහා සකසන ලද අත්පොතකි. එම්.ඩී. අමරසිංහ මහතා විසින් සම්පාදිතය. සිංහල, ඉංග්‍රීසි සහ දමිල යන භාෂා තුනෙන්ම විස්තර ඇතුලත් ව ඇත.
PA - Wildlanka - June 2020 - Volume 10- Flora of Horton Plains National Park
Description :
Include the plant names with descriptions and photographs of some species.
RP - Ety ETYMOLOGY OF BOTANICAL NOMENCLATURE: SRI LANKAN CONTRIBUTION
Description :
Etymological study of Sri Lankan plants botanical Nomenclature up to the year 11.05.2022
V - ශ්‍රී ලංකාවේ ශාක සහ මානවයා අතර ඇති සම්බන්ධය
Description :
ඉහත මාතෘකාව යටතේ උද්භිද විද්‍යාඥ සරත් ඒකනායක මහතා විසින් සිදුකරන ලද දේශනයක්
WR - ශ්‍රී ලංකාවේ භෝග වන දර්ශ සහ ඒවා සංරක්ෂණය
Description :
2008 වසරේදි පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ භෝග වන දර්ශ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද ප්‍රකාශයනයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුගත විශේෂඥ ජයන්තා ඉලංන්කෝන් මහත්මිය සහ භෝග වන දර්ශ සංරක්ෂණ ව්‍යාපෘතියේ ජාතික සාමායෝජක අනුර විජේසේකර මහතා විසින් සකස් කර ඇත.