HB11 - A Handbook to the Flora of Ceylon - Part I
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ පලමු කොටස. 1893 දී මුද්‍රනය කර ඇත.
HB12 - A Handbook to the Flora of Ceylon - Part II
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ දෙවන කොටස. 1894 දී මුද්‍රනය කර ඇත.
HB13 - A Hand-book to the Flora of Ceylon - Part III
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ තෙවන කොටස. 1895 දී මුද්‍රනය කර ඇත.
HB14 - A Hand-book to the Flora of Ceylon - Part iv
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ හතරවන කොටස. 1898 දී මුද්‍රනය කර ඇත.
HB15 - A Hand-book to the Flora of Ceylon - Part v
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ පස්වන කොටස. 1900 වසරේ දී මුද්‍රනය කර ඇත.
HB16 - A Hand-book to the Flora of Ceylon - Part vi
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ හයවන කොටස. 1931 දී මුද්‍රනය කර ඇත.
HB21 - A Revised Handbook to the Flora of Ceylon Vol - I
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ පලමු වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
HB22 - A Revised Handbook to the Flora of Ceylon Vol - II
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ දෙවෙනි වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
HB23 - A Revised Handbook to the Flora of Ceylon Vol - III
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ තෙවන වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
HB24 - A Revised Handbook to the Flora of Ceylon Vol - IV
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ සිව්වන වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)