E-Library

10 to 20 of total 49
EP - Journal of Botany - British and Foreign Volume XXIII (23) - 1885

EP - Journal of Botany - British and Foreign Volume XXIII (23) - 1885

Description :

This journal includes several new plant species described by Henry Trimen

EP - Notes on Ceylonese plants II

EP - Notes on Ceylonese plants II

Description :

Effective publication of 4 Endemic plants (Semecarpus pseudoemarginatus , Calophyllum acidus , Calophyllum lankaensis , Diospyros okkesii ) by A.J.G.H. Kostermans

F - A Catalogue of the indigenous and exotic plants growing in Ceylon

F - A Catalogue of the indigenous and exotic plants growing in Ceylon

Description :

එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා ලෙස කටයුතු කල ඇලෙක්සැන්ඩර් මූන් මහතා විසින් 1824 දී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ දැකිය හැකි දේශීය සහ විදේශීය ශාක ලයිස්තු ඇතුලත් ග්‍රන්ථයකි. ඒ කාලයේ පැවති ශාක වර්ගීකරණයන්ට අනුව ශාක ලයිස්තු සකසා ඇති අතර ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාවෙන්ද ශාක නාම සඳහන් කර පැවතීම මෙහි පවතින විශේෂ ලක්ෂනයකි.

F - A Field Guide to the common Trees and Shrubs of Sri Lanka

F - A Field Guide to the common Trees and Shrubs of Sri Lanka

Description :

ශ්‍රී ලංකාවේ ගස් සහ පඳුරු හඳුනාගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සය දෙනෙකුගේ දායකත්වයෙන් සකසන ලද ක්ෂේත්‍ර අත්පොතකි. ශාක කුල වලට අනුව පෙලගස්වා ඇති අතර ශාක වල රේඛා චිත්‍ර සටහන් ඇතුලත් කර ඇත. මෙම ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් ද එලි දක්වා ඇත (මුද්‍රිත මාධ්‍ය යෙන් පමණි)

F - Checklist of Woody Perennial Plants of Sri Lanka

F - Checklist of Woody Perennial Plants of Sri Lanka

Description :

ශ්‍රී ලංකාවේ දැකිය හැකි කාෂ්ඨීය බහුවාර්ෂික ශාක නාම ලයිස්තුව. Yvonne Wijesinghe මහත්මිය විසින් සකසා ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 1994 වසරේදී ප්‍රකාශයට පත් කර ඇත.

F - Endemic flowering plants of Sri Lanka - Part II A - Index to the distribution of plants with localities

F - Endemic flowering plants of Sri Lanka - Part II A - Index to the distribution of plants with localities

Description :

2007 වසරේදී වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත ප්‍රදේශ කලමනාකරන ව්‍යාපෘතියේ මූල්‍යමය ආධාර යටතේ පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ජෛව විවිධත්වය ලේකම් කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කරන ලද මෙම ග්‍රන්ථය සකසා ඇත්තේ මහාචාර්ය තිස්ස හේරත් මහතා විසිනි.

F - Enumeration Plantarum Zeylaniae : An Enumeration of Ceylon Plants

F - Enumeration Plantarum Zeylaniae : An Enumeration of Ceylon Plants

Description :

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ශාක විශේෂ පිලිබඳ උද්භිද විද්‍යාත්මක විස්තර සහිතව සකසන ලද මෙම ග්‍රන්ථය එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද ජී.එච්.කේ. ත්වෙයිට්ස් (G.H.K. Thwaites) සහ ජේ.ඩී. හූකර් (J.D. Hooker) යන මහත්වරුන්ගේ දායකත්වයෙන් සකසන ලද්දකි. 1864 වර්ෂයේ ප්‍රකාශයට පත්කර ඇත.

FE - The Ferns of Ceylon

FE - The Ferns of Ceylon

Description :

Lorenzo de Yates විසින් ලංකාවේ මීවන ශාක සම්බන්ධව සකසන ලද මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්වී ඇත්තේ 1887 වර්ෂයේදී වේ.

HB M -  A Handabook of the Dipterocarpaceae of Sri Lanka

HB M - A Handabook of the Dipterocarpaceae of Sri Lanka

Description :

This monograph is written by eminent plant taxonomist Dr. A.J.G.H. Kostermans. This monograph is published by The Wildlife Heritage Trust of Sri Lanka

HB10 - ශ්‍රී ලංකාවේ ශාක හඳුනාගැනීම සඳහා පවතින ප්‍රධාන අත්පොත් කාන්ඩ දෙක

HB10 - ශ්‍රී ලංකාවේ ශාක හඳුනාගැනීම සඳහා පවතින ප්‍රධාන අත්පොත් කාන්ඩ දෙක

Description :

ශ්‍රී ලංකාවේ ශාක විද්‍යාත්මකව හඳුනාගැනීම සඳහා පවතින ප්‍රධාන අත්පොත් කාන්ඩ දෙක වන්නේ A Hand Book to the Flora of Ceylon සහ A Revised Hand Book to the Flora of Ceylon නම් ග්‍රන්ථ කාන්ඩ දෙක වේ. මෙම එම එම ග්‍රන්ථ කාන්ඩ දෙක පිලිබඳ සැකසූ විශ්ලේෂනාත්මක ලිපියකි.

10 to 20 of total 49

FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Indigolla, Gampaha, Sri Lanka.

0778740212, 0777 336202 (Sajith).

Environmental Consultants, Educational and Rehabilitation Organization (ECERO), 93/A/18
2nd Lane, Bandaranayakepura, Indigolla, Gampaha, Sri Lanka.

(033) 222 8823, 071 914 3228

floraofsrilankapmr@gmail.com