O - Sri Lankan Mushrooms
Description :
Price :
Rs. 0.00
Number of pages :
196
Author :
Srimathi Udugama
About author :
ISBN :
978-955-44490-0-8
T - ශ්‍රී ලංකාවේ දැව ශාක - දැව ගති ලක්ෂණ සහ දැව භාවිතය
Description :
ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා දැව ශාක 103 ක විස්තර ඇතුලත් තාක්ෂනික අත්පොතකි. 2016 වසරේ ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රකාශනය - මිහිලක ෆොරස්ට්‍රි සර්විස්, අංක 197/66 A, අරලිය උයන, මත්තෙගොඩ, 0112782020, 0717699900 mihilakaforest@gmail.com, www.timber.lk
Price :
Rs. 6000.00
Number of pages :
418
Author :
ආචාර්ය නිමල් රුවන්පතිරණ
About author :
ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා වන විද්‍යාව සහ පරිසරය සම්බන්ධව කෘති කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇති, පරිසර අමාත්‍යාංශයට අයත් රාජ්‍ය දැව සංස්ථාවේ සාමානාධිකාරී ලෙස කටයුතු කරන නිලධාරියෙකි
ISBN :
978-955-7543-00-0