Book shop

10 to 11 of total 11
සිරිලක වන පලතුරු

සිරිලක වන පලතුරු


Description :

ශ්‍රී ලංකාවේ දැකිය හැකි වන පලතුරු විශේෂ 120 ක පමන සංඛ්‍යාවක විස්තර සහ ඡායාරූප ඇතුලත් ග්‍රන්ථයකි. 2016 වසරේ ප්‍රකාශිත ග්‍රන්ථයකි. ප්‍රකාශනය සහ බෙදාහැරීම - වාසනා පොත් ප්‍රකාශකයෝ, කටුකෙන්ද, දංකොටුව 031 2258384/031-4921922/0112682603

Price :

Rs. 500.00

Number of pages :

160

Author :

ටී.පී.ජී. අරුණ යසපාලිත, ආර්.පී. සංජීව රූපසිංහ

About author :

ටී.පී.ජී. අරුණ යසපාලිත මහතා පැල්වෙහෙර කෘෂි විද්‍යාලයේ ඩිප්ලෝමා ධාරියකු වන අතර ආර්.පී. සංජීව රූපසිංහ මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය වෘත්තිකයෙක් වේ.

ISBN :

978-955-29-0573-5


Order

10 to 11 of total 11

If you need any clarification regarding this web site,
Please Call us on (033) 222 8823



ECERO, 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com