
ශ්‍රී ලංකාවේ පලා වර්ග
Description :
ශ්‍රී ලාංකිකයන්ගේ ආහාරයේ ප්‍රධාන අංගයක් වන “පලා වර්ග” පිළිබඳව වර්තමාන සමාජයේ පවතින දැනුම වැඩිදියුණු කිරීමටත්, පලා වර්ග හඳුනා ගැනීමටත් හැකි වන පරිදි මෙම පොත රචනය කර ඇත. විවිධ වූ පලා වර්ග හඳුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ඡායාරූප රාෂියක් මෙහි ඇතුළත් කර ඇත. වාසනා පොත් ප්‍රකාශයන් විසින් මුද්‍රනය කිරීම සහ බෙදාහැරීම සිදුකරයි.
Price :
Rs. 550.00
Number of pages :
128
Author :
ටී.පී.ජී. අරුණ යසපාලිත, ආර්.පී. සංජීව රූපසිංහ
About author :
ටී.පී.ජී. අරුණ යසපාලිත මහතා පැල්වෙහෙර කෘෂි විද්‍යාලයේ ඩිප්ලෝමා ධාරියකු වන අතර ආර්.පී. සංජීව රූපසිංහ මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය වෘත්තිකයෙකි.
ISBN :
978-955-29-0861-3
ශ්‍රී ලංකාවේ මල් හටගන්නා ශාක හදුනාගැනීම සඳහා වූ සිංහල පොදු නාම සුචිය
Description :
කතෘ ප්‍රකාශනයක්.. 2009 මාර්තු
Price :
Rs. 0.00
Number of pages :
260
Author :
තිස්ස ආර්. හේරත්
About author :
ISBN :
978-955-99144-5-7
ශ්‍රී ලංකාවේ විදෙස් වන ශාක
Description :
වන සංරක්ෂණ මධ්‍යස්ථානය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2013
Price :
Rs. 0.00
Number of pages :
133
Author :
ආර්.එම්.ඩී. අලවතුගොඩ, එන්.ඩී.ආර්. වීරවර්ධන, කේ.එම්.ඒ.බණ්ඩාර
About author :
ISBN :
978-955-9153-23-8
ශ්‍රී ලංකාවේ සුලභ මාවත් ශාක - Common way side trees of Sri Lanka Part 1
Description :
A publication of Department of National Botanic Gardens, Peradeniya, 2017 Trilingual book
Price :
Rs. 0.00
Number of pages :
209
Author :
About author :
Gayani Fonseka, R.A.S.W. Ranasinghe, A.M.A.S. Attanayake, S.A. Krishnaraja, Tharanga Wijewicrama
ISBN :
978-955-4523-01-2

සිරිලක ගස්කොලන් අත්පොත
Description :
ශ්‍රී ලංකා වනජීවී උරුම භාරයේ ප්‍රකාශනයක්. 2004
Price :
Rs. 0.00
Number of pages :
513
Author :
මාක් ඇෂ්ටන්, සාවිත්‍රි ගුණතිලක, නීලා ද සොයිසා, ඇම්.ඩී. දසනායක, නිමල් ගුණතිලක, සිරිල් විජේසුන්දර
About author :
ISBN :
955-9114-30-8

සිරිලක පැරණි ආහාර
Description :
ශ්‍රී ලංකාවේ ආහාරයට ගනු ලබන ධාන්‍ය, රනිල, එලවලු වර්ග ඇතුලු ශාක විශේෂ රැසක විස්තර සහ ඡායාරූප ඇතුලත් ග්‍රන්ථයකි. 2017 වසරේ ප්‍රකාශිතය. ප්‍රකාශනය සහ බෙදාහැරීම - වාසනා පොත් ප්‍රකාශකයෝ, කටුකෙන්ද, දංකොටුව 031 2258384/031-4921922/0112682603
Price :
Rs. 500.00
Number of pages :
152
Author :
ටී.පී.ජී. අරුණ යසපාලිත, ආර්.පී. සංජීව රූපසිංහ
About author :
ටී.පී.ජී. අරුණ යසපාලිත මහතා පැල්වෙහෙර කෘෂි විද්‍යාලයේ ඩිප්ලෝමා ධාරියකු වන අතර ආර්.පී. සංජීව රූපසිංහ මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය වෘත්තිකයෙකි.
ISBN :
978-955-29-0727-2

සිරිලක වන පලතුරු
Description :
ශ්‍රී ලංකාවේ දැකිය හැකි වන පලතුරු විශේෂ 120 ක පමන සංඛ්‍යාවක විස්තර සහ ඡායාරූප ඇතුලත් ග්‍රන්ථයකි. 2016 වසරේ ප්‍රකාශිත ග්‍රන්ථයකි. ප්‍රකාශනය සහ බෙදාහැරීම - වාසනා පොත් ප්‍රකාශකයෝ, කටුකෙන්ද, දංකොටුව 031 2258384/031-4921922/0112682603
Price :
Rs. 500.00
Number of pages :
160
Author :
ටී.පී.ජී. අරුණ යසපාලිත, ආර්.පී. සංජීව රූපසිංහ
About author :
ටී.පී.ජී. අරුණ යසපාලිත මහතා පැල්වෙහෙර කෘෂි විද්‍යාලයේ ඩිප්ලෝමා ධාරියකු වන අතර ආර්.පී. සංජීව රූපසිංහ මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය වෘත්තිකයෙක් වේ.
ISBN :
978-955-29-0573-5

සිරිලක ශාක පිලිබඳ රූපිත අත්පොත
Description :
ශ්‍රී ලංකාවේ දැකිය හැකි ශාක විශේෂ 367 ක් පිලිබඳ සිංහල භාෂාවෙන් විස්තර කර ඇති වර්ණ ඡායාරූප ඇතුලත් අත්පොතකි. ශ්‍රී ලංකා ශාකවේදීන්ගේ සංගමයේ ප්‍රකාශනයකි. මේ වන විට මුද්‍රිත පිටපත් සියල්ල විකිනී අවසන්ය. මෙහි ඉංග්‍රීසි පිටපත මිලදී ගැනීම සඳහා වෙලඳපලේ පවතී.
Price :
Rs. 1500.00
Number of pages :
248
Author :
ඇස්.ඩී. අභයවර්ධනය
About author :
ඇස්.ඩී. අභයවර්ධන මහතා දිගු කලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර වන සංරක්ෂක වරයකු ලෙස සේවය කර ඇති ක්ෂේත්‍ර අත්දැකීම් බහුල පුද්ගලයෙකි. 2020 වසරේදී දිවියෙන් සමුගෙන ඇත.
ISBN :
978-955-42699-0-3