Group:
2 Angiosperms (Flowering Plants) - II - Monocotyledons
Family:
Arecaceae
Genus:
Areca
Common sinhala name:
Lentheri - රට ලේන්තැරි
Habit:
Clustering species. කුඩා ගස් කිහිපයකින් (රාෂියකින්) සමන්විත පඳුරක් ලෙස වර්ධනය වේ. ශාකයේ මුලින් පැල හට ගනී.
Origin:
Naturalized Exotic විදේශීය සම්භවයක් සහිත වන අතර දැන් ස්වභාවිකව ව්‍යාප්තිය සිදුවේ. විභව ආක්‍රමනික ශාකයක ලක්ෂණ පෙන්නුම් කරයි.
National conservation status:
Not relevant for exotic species විදේශීය සම්භවයක් සහිත ශාක සඳහා අදාල නොවේ.
Legal status:
N/A
Similar species:
Areca concinna
All vernacular names:
Dothalu Puwak දෝතලු පුවක්, Dothalu දෝතලු,
Contributors for Images:
FlowerSL (ID-PMR), Sanjeewa Rupasinghe (ID-SR), Aruna Yasapalitha (ID-AY) Bhikku Nyanatusita (ID-PMR) - IDA 100%