Group: 2 Angiosperms (Flowering Plants) - II - Monocotyledons
Family: Arecaceae
Genus: Areca
Common sinhala name
Rata Lentheri - රට ලේන්තැරි (Proposed)
Habit
Clustering species. කුඩා ගස් කිහිපයකින් (රාෂියකින්) සමන්විත පඳුරක් ලෙස වර්ධනය වේ. ශාකයේ මුලින් පැල හට ගනී.
Origin
Naturalized Exotic විදේශීය සම්භවයක් සහිත වන අතර දැන් ස්වභාවිකව ව්‍යාප්තිය සිදුවේ. විභව ආක්‍රමනික ශාකයක ලක්ෂණ පෙන්නුම් කරයි. 1867 දී පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානය මගින් ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇති බවට සාක්ෂි පවතී.
Conservation status
Not relevant for exotic species
විදේශීය සම්භවයක් සහිත ශාක සඳහා අදාල නොවේ.
Legal status
N/A
Similar species
Areca concinna
All vernacular names
Dothalu Puwak දෝතලු පුවක්, Dothalu දෝතලු,
Featured image
Areca triandra Roxb. ex Buch.-Ham.
Contributors for Images
FlowerSL (ID-PMR), Sanjeewa Rupasinghe (ID-SR), Aruna Yasapalitha (ID-AY) Bhikku Nyanatusita (ID-PMR) - IDA 100%