රුක් යන සිංහල නමින් හැඳින්වෙන මෙම ශාකය ද්වීගෘහී ශාකයකි. එනම් පිරිමි මල් දරන ගස් සහ ගැහැණු මල් දරන ගස් වෙන වෙනම පවතී. පිරිමි මල් පවතින ගස් රැක් මල්, ගැට රුක් නමින්ද ගෙඩි සෑදෙන ගැහැණු ගස් ඊරියගෙඩි ලෙසද හඳුන්වන අවස්ථා පවතී. පිරිමි මල් සෑදෙන ශාක වල එම මල් ප්‍රමුඛව දැකිය හැකි අතර ඉමිහිරි සුවඳක් ද පවතී. ගැහැණු මල් එතරම් ප්‍රමුඛව නොපවතින අතර ඉතා සුපරීක්ෂාකාරීව නිරීක්ෂනය කරන්නේ නම් මිස පහසුවෙන් දැකිය නොහැක.
No related sites added.