Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons
Family: Erythroxylaceae
Genus: Erythroxylum
Common sinhala name
Coca
Habit
Origin
Conservation status
Legal status
Similar species
මෙම ශාකය වසර 20-25 ක කාලයක සිට සුදු හඳුන් ශාකය ලෙස නම් කර ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කර ඇති බවට සාක්ෂි පවතී. පහසුවෙන් සුදුහඳුන් සමග මෙම ශාකය වෙන්කර හදුනාගැනීම සඳහා එම ශාක වල පත්‍ර සකස්වි ඇති ආකාරය භාවිත කල හැකිය. සුදුහඳුන්වල එක් ගැටයකින් දෙපැත්තට පිහිටන පත්‍ර දෙකක් හට ගන්නා අතර (ප්‍රතිවිරුද්ධ පත්‍ර වින්‍යාසය) කොකා ශාකයේ දැකිය හැක්කේ මාරුවෙන් මාරුවට දෙපැත්තට පත්‍ර හට ගන්නා ඒකාන්තර පත්‍ර වින්‍යාසයකි. ඵලයේ ස්වභාවයද බොහෝ දුරට වෙනස් අතර සුදු හඳුන් ඵලය දං ගෙඩියකට බොහෝ දුරට සමාන වේ.
All vernacular names
Featured image
Erythroxylum novogranatense (D.Morris) Hieron.