Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons
Family: Dipterocarpaceae
Genus: Doona
Common sinhala name
Pini Beraliya - පිනි බෙරලිය
Habit
Large Tree - විශාල ගසක්
Origin
Endemic - ආවේනික විශේෂයකි
Conservation status
CR - වඳවීයාමේ දැඩි ලෙස තර්ජනයට ලක්වූ ශාකයකි. මෑතක් වන තෙක් ස්වභාවික පරිසරයෙන් වඳවී ගොස් (EW) තිබූ ශාකයක් යැයි නම් කර තිබුනද තම ප්‍ර දේශයේ ශාක පිලිබඳව උනන්දුවක් දැක්වූ තරුණ මහත්මයකුගේ උපකාර මත ප්‍රවීන ශාක ගවේෂකයන් විසින් නැවත ස්වභාවික පරිසරයෙන් වාර්තා කිරීමට සමත්ව ඇත.
Legal status
Protected species - වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇත. මෙම ශාක විශේෂයට කිසිදු අයුරකින් හානි කිරීම, පැල විකිනීම ආදිය එම නීතිය මගින් තහනම් වේ.
Similar species
All vernacular names
Featured image
Doona ovalifolia Thwaites
Contributors for Images
Lasitha Prageeth (ID-HDJ), FlowerSL (ID-RBG), Peshala Pasan Karunarathna (ID-HDJ) Amila Perera (ID-AP) Thilina Tharuk Abeykoon (ID-TTA) - IDA 100%
Shorea ovalifolia (Thwaites) P.S.Ashton