මෙම ශාකය වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත ශාක විශේෂයක් බැවින් මල් කැපීම, පැල ගැලවීම ඇතුලු ශාකයට හානිවන කිසිදු කටයුත්තක් සිදුකිරීම එම පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් වේ (පෞද්ගලික හිමිකාරිත්වය සතු ස්ථානයක පැවතියද මෙම නීතිය මෙලෙසින්ම අදාල වේ)
Only in Sri Lanka (Endemic). Genus Loxococcus is monotypic genus and endemic to SL.
A Hand-book to the Flora of Ceylon (Trimen series) - Volume IV - page -322 A Revised Handbook to the Flora of Ceylon - Volume XIV - page - 90